මේ බුද්ධෝත්පාද කාලයයි. යුගයේ අවශ්‍යතාවයක් වන, දහම් මඟ යන යෝගාවචරයන් සඳහා පුහුණුව ලබාගැනීමට සැකසෙන මෙත්මල් ආරාණ දිවයින පුරාම ඉදිවීම ඉතාම උතුම් කර්තව්‍යයි.
ඒ අනුව, බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි, මාතර නව මෙත්මල් ආරාණ කුටි සෙනසුන් හතරක් ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතියි.
*මෙත් සිසිලස පැතිරී යන එම මහඟු කර්තව්‍ය සඳහා අප සැම සාමුහිකව කටයුතු කිරීම උතුම් කරුණකි. ඒ සඳහා හැකි අයුරින් සහයෝගය දැක්වීමට ඔබටත් දැන් අවස්ථාව ඇත.
එම මහඟු කර්තව්‍ය සඳහා ඔබගේ සහයෝගය ඉතාමත්ම අගය කොට සලකමු.
ගිණුම් විස්තර
Niwanata Maga Society
PB – Battaramulla
208-2-001-9-0055769
TP +94 71 033 1617
+94 77 337 3129
www.buddothpado-dhamma.com
www.buddothpado.lk
තෙරුවන් සරණයි!