You are currently viewing අභිනවයෙන් ඉදිවන නව මෙත්මල් ආරාණ සේනාසන

අභිනවයෙන් ඉදිවන නව මෙත්මල් ආරාණ සේනාසන

  • Post author:
  • Post category:notices


  • 2024 වර්ෂය ගෞතම බුද්ධ ශාසනය නැවතත් අවදි වන වර්ෂයයි.
  • බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි, අභිනවයෙන් ඉදිවන නව මෙත්මල් ආරාණ කුටි සෙනසුන් ඉදිකිරීම් සඳහා ඔබටත් සහයෝගය දැක්වීමට හැක.
  • මෙත් සිසිලස පැතිරී යන එම මහඟු කර්තව්‍ය සඳහා අප සැම සාමුහිකව කටයුතු කිරීම උතුම් කරුණකි. ඒ සඳහා මුදලින්, අමුද්‍රව්‍ය වශයෙන් හෝ ශ්‍රමයෙන් සහයෝගය දැක්වීමට ඔබටත් දැන් අවස්ථාව ඇත.

Methmal Wiwekashramaya- Kurunegala
PB; 226-2-001-1-0070720
Kurunegala, Maliyadewa


TP +94 70 351 8747

www.buddothpado-dhamma.com
www.buddothpado.lk
www.buddothpada.com

තෙරුවන් සරණයි!