2024 වර්ෂය ගෞතම බුද්ධ ශාසනය නැවතත් අවදි වන වර්ෂයයි.
බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි, කුරුණෑගල නව මෙත්මල් ආරාණ කුටි සෙනසුන් ඉදිකිරීමට
මුල් ගල් තැබීමේ කටයුතු 30.06.2024 ඉරිදා දින බොහෝ දෙනාගේ සහභාගිත්වයෙන් සාර්ථක ලෙස සිදු කරන ලදී.
මෙත් සිසිලස පැතිරී යන එම මහඟු කර්තව්‍ය සඳහා අප සැම සාමුහිකව කටයුතු කිරීම උතුම් කරුණකි.
එදින එම සුභ මොහොතින් ආරම්භ කළ උතුම් කර්තව්‍යයට
ශ්‍රමදාන කටයුතු සඳහා සහභාගී වූ කාරුණික සැම දෙනාට ස්තූතිය පලකර සිටිමු.
විමසීම් සඳහා
TP +94 77 062 7553
www.buddothpado-dhamma.com
www.buddothpado.lk
www.buddothpada.com
තෙරුවන් සරණයි!