2024 වර්ෂය ගෞතම බුද්ධ ශාසනය නැවතත් අවදි වන වර්ෂයයි.
බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි, අලුතින්ම එක්වූ පොතුහැර මෙත්මල් ආරාණ සුළු අලුත් වැඩියා කටයුතු කිරීමට අවශ්‍යව ඇත.
මෙත් සිසිලස පැතිරී යන එම මහඟු කර්තව්‍යට දායකත්වය සඳහා යම්කිසි කෙනෙක් ඉදිරිපත් වන්නේ නම්, ඉතාමත් උතුම් කරුණකි. නැතහොත් අප සැම සාමුහිකව කටයුතු කිරීමට මුදලින්, අමුද්‍රව්‍ය වශයෙන් හෝ ශ්‍රමයෙන් සහයෝගය දැක්වීමට පුළුවන.
මුදලින් දායක වීමට ගිණුම් අංකය
Methmal Wiwekashramaya- Kurunagala
PB; 226-2-001-1-0070720
Kurunegala, Maliyadewa
විමසීම් සඳහා
TP +94 77 062 7553
www.buddothpado-dhamma.com
www.buddothpado.lk
www.buddothpada.com
තෙරුවන් සරණයි!