You are currently viewing අභිනවයෙන් ඉදිවන නව මෙත්මල් ආරාණ සේනාසන

අභිනවයෙන් ඉදිවන නව මෙත්මල් ආරාණ සේනාසන


2024 වර්ෂය ගෞතම බුද්ධ ශාසනය නැවතත් අවදි වන වර්ෂයයි
.
කඳුකරයටත් මෙත්මල් ආරාමයක් . නිවන් මග යන ඔබට සුභ මොහොතක් පැමිණෙනවා බැලුම්ගල ඉදිවන නව මෙත්මල් ආරාන සේනාසනය
කඩුගන්නා කන්ද නගින ඒ මායිමෙ බැලුම්ගල ඉදිවන නව මෙත්මල් ආරාන සේනාසනය කටයුතු සඳහා ඔබටත් දායක විය හැක

මෙත් සිසිලස පැතිරී යන එම මහඟු කර්තව්‍ය සඳහා අප සැම සාමුහිකව කටයුතු කිරීම උතුම් කරුණකි. ඒ සඳහා මුදලින්, අමුද්‍රව්‍ය වශයෙන් හෝ ශ්‍රමයෙන් සහයෝගය දැක්වීමට ඔබටත් දැන් අවස්ථාව ඇත.

එදින එම සුභ මොහොතින් ආරම්භ කරන උතුම් කර්තව්‍යයට සහයෝගය දැක්වීමට ඔබටත් සාදරයෙන් ඇරයුම් කරමු.

මුදලින් දායක වීමට ගිණුම් අංකය


Methmal Wiwekashramaya- Kurunegala
PB; 226-2-001-1-0070720
Kurunegala, Maliyadewa


විමසීම් සඳහා
TP +94 77 062 7553

www.buddothpado-dhamma.com
www.buddothpado.lk
www.buddothpada.com

තෙරුවන් සරණයි!