2024 වර්ෂය ගෞතම බුද්ධ ශාසනය නැවතත් අවදි වන වර්ෂයයි.
බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි, කුරුණෑගල නව මෙත්මල් ආරාණ යේ බිම් මහලේ කුටි ඉදිකිරීම් කටයුතු නිම වෙමින් පවතින බව සතුටින් දන්වා සිටිමු.
යුගයේ අවශ්‍යතාවයක් වන ඒ උතුම් දානමය කටයුතුවලට සහයෝගය දැක්වූ සැමටම අපගේ ගෞරවාදර ස්තූතිය පලකර සිටිමු.
භයානක භව සසරේ අසරණ වූ අයට නිවනින්ම සැනසීම ලැබීමට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබාගැනීමට සැකසෙන මෙම මෙත්මල් අරණේ දෙවන මහලේ ඉදිකිරීම් කටයුතුවලට දායක වීමට අවස්ථාව දැන් ඔබට ලැබී ඇත.
මෙත් සිසිලස පැතිරී යන එම මහඟු කර්තව්‍ය සඳහා ඔබගේ සහයෝගය ඉතාමත්ම අගය කොට සලකමු.
විමසීම් සඳහා
TP +94 77 062 7553
ගිණුම් විස්තර
Methmal Wiwekashramaya- Kurunegala
PB; 226-2-001-1-0070720
Kurunegala, Maliyadewa
www.buddothpado-dhamma.com
www.buddothpado.lk
www.buddothpada.com
තෙරුවන් සරණයි!