You are currently viewing අභිනවයෙන් පිහිටුවන ලද නවතම මෙත්මල් අරණ               ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

අභිනවයෙන් පිහිටුවන ලද නවතම මෙත්මල් අරණ ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈


නිවන් දකින්නට කාලයයි


  • මේ 2024 වර්ෂයයි. ඔබ සැම දෙනා පරම සත්‍යයට අවදි වන වසරයි. එලෙසම ගෞතම බුද්ධ ශාසනය නැවත ප්‍රබෝධමත් වීම, සිරිලක් දෙරණට ඉතාමත්ම වාසනාවන්ත යුගයකි.
  • එයට රුකුලක් ලෙස, නවතම මෙත්මල් අරණ, තෙල්දෙණිය නුවර පාරේ මෙත්මල් භික්ෂුඅරණ පිහිටුවා ඇති බව ඉතාමත් සතුටින් දන්වා සිටිමු.
  • ඉදිරියේදී, භික්ෂූන් වහන්සේලා සහ උපාසක මහත්මාවරුන් සඳහා නිවන් මඟට ප්‍රායෝගිකව පුහුණුවීම මෙම මෙත්මල් අරණට පැමිණ සිදු කළ හැක.
  • ප්‍රායෝගික පුහුණුව සඳහා විමසීමට පහත සඳහන් දුරකථන අංක වලට කතා කරන්න.

+94 76 804 4679
+94 70 351 8747

තෙරුවන් සරණයි!