ඉංග්‍රීසි බසින් පැවැත්වෙන සූම් දේශනා සඳහා ඔබගේ සහභාගිත්වය අප ඉතාමත් අගය කොට සලකමු.
ඔබ බුද්ධෝත්පාද දේශනා අසන ඉංග්‍රීසි බස පරිහරණය කරන අයෙක් නම් ඔබටත් අවස්ථාව තියෙනවා එන්න අප සමග එකතුවන්න ලෝකයාට සත්‍ය ධර්මය දේශනා කිරීමට ඉංග්‍රීසි භාෂාවෙන් එකතු වෙමු
විමසීම
0703518747 ( whatsapp message only )
+65 966 29 144
තෙරුවන් සරණයි