You are currently viewing *ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර – වික්ටෝරියා, අලුතින් ස්ථාපිත කරන ලද මෙත්මල් අරණ විවේකාශ්‍රමය

*ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර – වික්ටෝරියා, අලුතින් ස්ථාපිත කරන ලද මෙත්මල් අරණ විවේකාශ්‍රමය



  • බුද්ධෝපාදෝ දේශනා අසන ශ්‍රී ලාංකිකයන් එකමුතු වී, ඔස්ට්‍රේලියාවේ බෙල්බන් නුවර (වික්ටෝරියා) ස්ථාපිත කර ඇති මෙත්මල් අරණ විවේකාශ්‍රමය
    බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ උපදෙස් පරිදි ඉදිකිරීමේ කටයුතු සිදු කෙරේ.
  • ඒ අනුව බුද්ධෝත්පාද ආර්යයන්වහන්සේ විසින් මෙහෙයවනු ලබන නිවනට උපනිශ්‍රය වන ප්‍රායෝගික ප්‍රථිපදා මාලාවන්ට ඕස්ට්‍රේලියාවේ සිටියදීම ඔබටත් සහභාගි වීමේ අවස්ථාව එළඹී ඇත.
  • සත්‍ය ධර්මය ලෝපුරා පැතිරී යන මෙම උතුම් කර්තව්‍ය‍යට මෙත්මල් ආරාමයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් ඔබට සහයෝගය දැක්විය හැක. (Membership fee Au dollars 30/=)

* ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සසර දුක්ගිනි නිවාලන්නට හේතු කාරණා සකස් වන මෙම කටයුතු සඳහා ඔබගේ දායකත්වය අප ඉතා අගය කොට සලකමු.

ගිණුම් විස්තර;
Methmal Arana Association Victoria Incorporated .
Bank – ANZ
Branch No(BSB) 013- 593

Ac.No 6583-13257

TP +94 75 906 8910