- බුද්ධෝපාදෝ දේශනා අසන ශ්‍රී ලාංකිකයන් එකමුතු වී, ඔස්ට්‍රේලියාවේ බෙල්බන් නුවර (වික්ටෝරියා) ස්ථාපිත කර ඇති මෙත්මල් අරණ විවේකාශ්‍රමය
බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ උපදෙස් පරිදි ඉදිකිරීමේ කටයුතු සිදු කෙරේ. - ඒ අනුව බුද්ධෝත්පාද ආර්යයන්වහන්සේ විසින් මෙහෙයවනු ලබන නිවනට උපනිශ්‍රය වන ප්‍රායෝගික ප්‍රථිපදා මාලාවන්ට ඕස්ට්‍රේලියාවේ සිටියදීම ඔබටත් සහභාගි වීමේ අවස්ථාව එළඹී ඇත.
- සත්‍ය ධර්මය ලෝපුරා පැතිරී යන මෙම උතුම් කර්තව්‍යයට මෙත්මල් ආරාමයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් ඔබට සහයෝගය දැක්විය හැක. (Membership fee Au dollars 30/=)
* ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සසර දුක්ගිනි නිවාලන්නට හේතු කාරණා සකස් වන මෙම කටයුතු සඳහා ඔබගේ දායකත්වය අප ඉතා අගය කොට සලකමු.
ගිණුම් විස්තර;
Methmal Arana Association Victoria Incorporated.
Bank – ANZ
Branch No(BSB) 013- 593
Ac.No 6583-13257
TP +94 77 337 3129