You are currently viewing කාය විවේකය චිත්ත විවේකයට උපනිශ්‍රය වේ          ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

කාය විවේකය චිත්ත විවේකයට උපනිශ්‍රය වේ ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈


  • බුද්ධෝත්පාද ආර්යයන්වහන්සේගේ
    ප්‍රතිපදාව තුළ නිවන විවර වෙයි.

  • බුද්ධෝත්පාද ආර්යයන්වහන්සේගේ අනුශාසනා පරිදි, මෙත්මල් ආරණ්‍ය සහ විවේකාරාමවල, නිවන කරාම යොමු වන ප්‍රතිපදාව තුළ ප්‍රායෝගිකව පුහුණුවීම සඳහා දින හතක වැඩසටහන් සකස් කර ඇත.
  • බුද්ධොත්පාද දේශනා අසන ඔබට, දැන් මෙත්මල් අරණක විවේක සුවයෙන් ප්‍රායෝගිකව නිවන් මගට පුහුණුවීම ට අවස්ථාව ඇත.
  • භික්ෂූන් වහන්සේලා
  • මෙහෙණින් වහන්සේලා
  • උපාසක මහත්මයන් සහ
  • උපාසිකා මහත්මීන් සඳහා
  • විමසීම්
    +94 71 033 1617

www.buddothpado-dhamma.com
www.buddothpado.lk
www.buddothpada.com

තෙරුවන් සරණයි !

Leave a Reply