- බුද්ධෝත්පාද ආර්යයන්වහන්සේගේ
ප්‍රතිපදාව තුළ නිවන විවර වෙයි.
- බුද්ධෝත්පාද ආර්යයන්වහන්සේගේ අනුශාසනා පරිදි, මෙත්මල් ආරණ්‍ය සහ විවේකාරාමවල, නිවන කරාම යොමු වන ප්‍රතිපදාව තුළ ප්‍රායෝගිකව පුහුණුවීම සඳහා දින හතක වැඩසටහන් සකස් කර ඇත.
- බුද්ධොත්පාද දේශනා අසන ඔබට, දැන් මෙත්මල් අරණක විවේක සුවයෙන් ප්‍රායෝගිකව නිවන් මගට පුහුණුවීම ට අවස්ථාව ඇත.
- භික්ෂූන් වහන්සේලා
- මෙහෙණින් වහන්සේලා
- උපාසක මහත්මයන් සහ
- උපාසිකා මහත්මීන් සඳහා
- විමසීම්
+94 70 351 8747
+94 76 804 4679
www.buddothpado-dhamma.com
www.buddothpado.lk
www.buddothpada.com
තෙරුවන් සරණයි !