අප සමග බුද්ධෝත්පාද වැඩසටහන්වලට සහභාගී වූ සහ ඉතාමත් කැපවීමෙන් මෙහෙවරක් සිදුකළ බුද්ධෝත්පාද දේශනා වලට සවන් දෙන ශ්‍රාවිකාවක්* 2024.08.15 දින * *පැවිදි ජීවිතයට ඇතුළත් වෙන සුභ ආරංචිය ඉතාමත් සතුටින් දන්වා සිටිමු.
ඉදිරියේදී මෙත්මල් අරණ මෙහෙණින් වහන්සේලා අතරට එම මෙහෙණින් වහන්සේද එක්වන බව ඉතාමත්ම සතුටින් දැනුම් දෙමු.
මෙත්මල් මෙහෙණි අරණක බුද්ධෝත්පාද කල්‍යාණ මිත්‍රයාගෙන් ලැබෙන දම් සිසිලසින් නිවනින්ම සැනසීම ලැබීමට හේතු වේවා.
ඔබත් පැවිදි වීමට අදහසින් සිටින වැඩිහිටි කාන්තාවක් හෝ තරුණ දියණියක් නම්, බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි, සුපේෂල ශික්ෂාකාමී බුද්ධ දියණියක් වන්නට බුද්ධෝත්පාද මෙත් මල් අරණක මෙත් සිසිලස ලබා ගැනීමට මහගු අවස්ථාව උදා වී ඇත.
විමසීමට
+94 76 227 6804
+94 70 351 8747 ( WhatsApp message පමණි)
තෙරුවන් සරණයි!
www.buddothpado-dhamma.com
www.buddothpado.lk