You are currently viewing බුද්ධෝත්පාදෝ ධර්ම ග්‍රන්ථ ප්‍රකාශන                 ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

බුද්ධෝත්පාදෝ ධර්ම ග්‍රන්ථ ප්‍රකාශන ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

  • වසර 2500 කට පසු ගෞතම බුද්ධ ශාසනය නැවත පිබිදීම බුද්ධෝත්පාද දේශනා මගින් සිදුවේ.
  • ඒ ගාම්භීර අභිඤා දේශනා ඔබටත් දැන් සවන්දිය හැකියි.එය අසන බොහෝ අය නිවනින්ම සැනසෙනවා නියතයි.
  • එම දුර්ලභ ගාම්භීර දේශනා දැන් ග්‍රන්ථ වලට ගොනු කර ඇත. බුද්ධෝත්පාද ග්‍රන්ථ සංසදය මගින් මුද්‍රණය කරනු ලබන ග්‍රන්ථ ඔබටත් ලබාගත හැක.
  • මෙම ධර්ම දානමය කටයුතු සඳහා ඔබ ලබාදෙන සහයෝගය අප ඉතා අගය කොට සලකමු.දායක වීමට කැමති අය ඊට අදාල ගෙවීම් පහත ගිනුම් අංකයට බැර කරන්න.

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
බුද්ධෝත්පාද ධර්ම ග්‍රන්ථ සංසඳය
NSB – 100800597511
Battaramulla
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

*පොත් ලබා ගැනීමට සහ මුදල් තැන්පත් කිරීමෙන් පසු, රිසිට් පත පහත දුරකථන අංකයට වට්ස්ඇප් කරන්න.

+94 77 337 3129

www.buddothpado-dhamma.com
www.buddothpado.lk
www.buddothpada.com

තෙරුවන් සරණයි!

Leave a Reply