බුද්ධෝත්පාද දුර්ලභ ගාම්භීර දේශනා දැන් බුද්ධෝත්පාද ග්‍රන්ථ සංසදය මගින් ග්‍රන්ථ වලට මුද්‍රණය කර ඇත.
බුද්ධෝත්පාද දේශනා මගින් ඉතාමත් සරල බසින් ලොවට විවර කරන මෙම නිර්මල ශ්‍රී සද්ධර්මය ප්‍රායෝගිකව අත්දකින ආකාරය මෙම නව ග්‍රන්ථ මගින් හෙළි දැක්වේ.
බුද්ධෝත්පාද ග්‍රන්ථ සංසඳය මගින් මුද්‍රණය කළ නවතම ග්‍රන්ථ
- අභිඤ්ඤා ඥානයට හසුවන පරම සත්‍යය 4 (ග්‍රන්ථය)
( නිර්වාණ සුවය ප්‍රායෝගිකව අත්දකිමු ග්‍රන්ථය) - නිවනට යායුතු මාවත ලිපිනය (ග්‍රන්ථය)
ප්‍රායෝගිකව අත්දැකිය හැකි මෙම නිර්මල ශ්‍රී සද්ධර්මය ග්‍රන්ථ මුද්‍රණ කටයුතු සඳහා ඔබටත් දායක විය හැක.
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
බුද්ධෝත්පාද ධර්ම ග්‍රන්ථ සංසඳය
NSB – 100800597511
Battaramulla
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
*විමසීමට +94 77 337 3129
www.buddothpado-dhamma.com
www.buddothpado.lk
තෙරුවන් සරණයි!