You are currently viewing බුද්ධෝත්පාදෝ Zoom දහම් කථිකාවත

බුද්ධෝත්පාදෝ Zoom දහම් කථිකාවත


බුද්ධෝත්පාදෝ ධර්ම සාකච්ඡා සහ දේශනා දිනපතාම Zoom තාක්ෂණය ඔස්සේ දිනකට සය(6) වරක් පැවැත්වෙන බව ඉතාමත් සතුටින් දන්වා සිටිමු.

මිනිසත් බවක් ලැබී ඇති අප කළ යුතුව තිබෙන්නේ මේ අත්භවයේදීම සත්‍ය අවබෝධ කරගෙන නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීමටයි. ඒ සඳහා අපි වහ වහා ක්‍රියාත්මක විය යුතුව ඇත.

ප්‍රායෝගික නිවන් මඟ නැවතත් ඉස්මතු වී ඇති මෙම යුගයේ එම භාග්‍යවත් අවස්ථාව ඔබටත් ලබා ගැනීමට අවස්ථාව ඇත.

පහත දැක්වෙන ශ්‍රී ලංකා
වේලාවන්හිදී පැවැත්වෙන එම Zoom සාකච්ඡා සඳහා ගිහි, පැවිදි සියලු දෙනාටම සහභාගී වෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු.
පෙරවරු 5.00, 8.30, 10.00
පස්වරු 2.30
රාත්‍රී 7.00, 9.00

Zoom link
https://zoom.us/j/91748075582?pwd=ZHlKQmwxOGNRUjJCVWtSSWkrNm50dz09

මෙය ධර්මය පමණක් කථිකාවන මණ්ඩපයක් බව කරුණාවෙන් මතක් කර සිටින අතර, නිවන් මග යන ඔබේ ඇති දහම් කරුණු පමණක් සාකච්ඡා කරන මෙන් සියලුම දෙනාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි!