ආර්යයන් වහන්සේ වෙනුවෙන් අප කෘතගුණ දක්වමු .
බුද්ධෝත්පාද දේශනා අසන ඔබ සැමට බුද්ධෝත්පාදෝ ග්‍රන්ථ සංසඳයෙන් කරන කාරුණික දැනුම් දීමයි.
පුරා වසර හතරක් අඛණ්ඩව අප වෙනුවෙන් ධර්ම දේශනා කළ බුද්ධෝත්පාද ආර්යයන්වහන්සේ, සමාජයට එවැනි උතුම් දහමක් විවර කිරීම නිමිත්තෙන් අපගේ යුතුකම ඉටු කරමු. එයට අප කෘතගුණ දක්වමු.
ඒ අනුව අපට වැටහෙන කරුණ නම් ආර්යයන් වහන්සේ වෙනුවෙන් සිව් පසය කටයුතු සඳහා අප සැම ශක්තියක් විය යුතු බවයි. ආර්යයන්වහන්සේගේ සිව්පසය වෙනුවෙන් යන වියදම් සඳහා ඔබට දායකත්වය දැරීමට සුවිශේෂී අවස්ථාව දැන් උදා වී ඇත.
බුද්ධෝත්පාද ග්‍රන්ථ සංසඳයට අයත් පහත දැක්වෙන ගිණුම් අංකය එම කටයුතු සඳහා වෙන් කරන ලදී.
එම ගිණුමට යොමු කරන සියලුම මුදල් ආර්යයන් වහන්සේගේ බෙහෙත් සහ අනෙකුත් අවශ්‍යතා සඳහා පමණක් ම වියදම් කරන බවට අප සහතික වෙමු. එම කටයුතු විනිවිදව කරන බව කාරුණිකව දන්වා සිටිමු.
ගිණුම් අංකය
Buddothpado Dharma Grantha Sansadaya, Sampath Bank, Battaramulla. 1061 6100 5988
විමසීම සදහා
+94 77 337 3129
බුද්ධෝත්පාද ග්‍රන්ථ සංසදය
තෙරුවන් සරණයි!