සියවස් ගණනකට පසු කාලයේ වැලිතලාවට සැඟව තිබූ ඒ ගෞතම බුද්ධ ශාසනය නැවතත් අවදි විය.
බුදුන්වහන්සේ දේශනා කළ පිරිසිදු නිර්මල සත්‍ය ධර්මය ශ්‍රවණය කරන ඔබ සැම ඉතාමත්ම භාග්‍යවන්තයි.
බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාව ඇසුරින් සූත්‍ර දේශනා zoom සාකච්ඡාව 10.07.2024 දින සිට දිනපතා දහවල් 2.30 ට පැවැත්වෙන බව ඔබ සැමට සතුටින් දන්වා සිටිමු.
පැවැත්වෙන වේලාව:
ශ්‍රී ලංකාව වේලාවෙන් පස්වරු දෙකයි තිහ (2.30pm)
zoom link එක:
https://zoom.us/j/91748075582?pwd=ZHlKQmwxOGNRUjJCVWtSSWkrNm50dz09
YouTube link එක:
https://youtube.com/@Zoom-up2ik