You are currently viewing මෙත්මල් අරණක ප්‍රායෝගික පුහුණුවන යෝගාවචරයින් සඳහා පහසුකම් සැලසීම

මෙත්මල් අරණක ප්‍රායෝගික පුහුණුවන යෝගාවචරයින් සඳහා පහසුකම් සැලසීම


නිවන් මග ප්‍රායෝගික පුහුණුව සඳහා දිවයින පුරා මෙත්මල් ආරාණ පිහිටා ඇත. මෙත්සිත් පතුරුවාලන මෙම උතුම් කර්තව්‍යය බුද්ධෝත්පාද යුගය ඇරඹී ඇති බව සනිටුහන් කරයි.

නිවනට මග සංසඳය මෙත්මල් ආරාණ වලට පුහුණුවන යෝගාවචරයන් යොමු කිරීම පමණක් නොව ඔවුන්ට දානමය කටයුතු සහ අනෙකුත් මූලික අවශ්‍යතා සපුරාදීම සිදු කරයි.

එම අනගිතම කාර්යය සඳහා යන වියදම් වලට ඔබටත් සහයෝගය දැක්වීමට දැන් අවස්ථාව ඇත.

විමසීම් සඳහා
+94 71 033 1617

මුදල් තැන්පත් කිරීම සඳහා
Niwanata maga Society
PB – Battaramulla
208-2-001-9-0055769

තෙරුවන් සරණයි!