බුද්ධෝත්පාද යුගයක මිනිසත් බවක් ලැබී ඇති ඔබට බුද්ධෝත්පාදෝ නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම පමණක් නොව ඒ අනුව සසර සයුරින් එතෙර වන ප්‍රායෝගිකව කටයුතු කිරීමේ දුර්ලභ උතුම් අවස්ථාව ලැබී ඇත.
බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ උපදෙස් පරිදි රඹුක්කන සුන්දර පරිසරයක පිහිටි නවතම මෙත්මල් ආරාමය දැන් ඔබ වෙනුවෙන්ම නිවන් මග ප්‍රායෝගික පුහුණු වැඩසටහන් සඳහා සූදානම්ව ඇති බව ඉතාමත් සතුටින් දැනුම් දෙමු.
මෙම ආරාමයේ සුන්දර නිවන් මග විවර කරගන්න යෝගාශ්‍රමයන් සඳහා මූලික කටයුතු සහ දානමය කටයුතුවලට ඔබටත් දැන් දායක වීමට මහඟු අවස්ථාව උදාවී ඇත.
සහයෝගය දැක්වීම සඳහා
ගිණුම් විස්තර
Niwanata maga Society
PB – Battaramulla
208-2-001-9-0055769
විමසීම සඳහා
+94 71 033 1617
www.buddothpado-dhamma.com
www.buddothpado.lk
තෙරුවන් සරණයි!