මෙත්මල් අරණ වික්ටෝරියා නැවතම website එක දැන් විවෘතව ඇති බව සතුටින් දන්වා සිටිමු.
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන සියලුම ධර්ම සාකච්ඡා, සූම් සාකච්ඡා සහ වෙනත් ක්‍රියාකාරකම් මෙම website එක තුළින් ඔබට දැන ගැනීමට හැකිවනවා ඇත.
website link
https://www.methmal-arana-australia.org/
තෙරුවන් සරණයි!