* ඉගනුමට රුකුලක් සිතට සැනසුමක් අටවන අදියර
- බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙත්මල් අරණ සමාජ සේවා පදනම, දුෂ්කර පළාත්වල වෙසෙන අසරණ පවුල්වල පාසල් දරුවන්ට අධ්‍යාපනය සඳහා උපකාර කිරීමට කටයුතු සැලසුම් කර ඇත.
- අසරණ දරුවන්ට පිහිට වීම උතුම් මහඟු කටයුත්තකි. ඒ අනුව එම පාසල් දරුවන් සඳහා පොත්පත්, පැන්සල් ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට වැඩසටහන් සිදු කරණු ලැබේ.
- මේ උතුම් කර්තව්‍යයේ 8 වන අදියර ලෙස 2024 පෙබරවාරි මස 25 වන දින රාජාංගනය මෙත්මල් මෙහෙණි අරණ අවට දරුවන් සඳහා පොත්පත් ලබාදීම සිදු කෙරෙනු ඇත.
- ඒ සඳහා ද්‍රව්‍යමය වශයෙන් හෝ මුදලින් ඔබ දක්වන කාරුණික සහයෝගය අප අගය කරමු. මුදලින් දායක වන්නේ නම්,
—‐—————————————-
මෙත්මල් අරණ සමාජසේවා පදනම.
NSB; 100800598542
Battaramulla.
TP +94 77 337 3129
+94 70 351 8747
www.buddothpado-dhamma.com
www.buddothpado.lk
www.buddothpada.com

Wisdom of Asia
This is the era of Buddothpado! The timeless truth revealed to the world through Dhamma Abhijñā by Buddothpado Aryan Wahanse is now spreading across the


වසර 2500 කට පසු ගෞතම බුද්ධ ශාසනය නැවත පිබිදීම බුද්ධෝත්පාද දේශනා මගින් සිදුවේ.
එය අසන බොහෝ අය නිවනින්ම සැනසෙනවා නියතයි. එය ඔබටත් ප්‍රායෝගිකව අත්දැකිය හැක.≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈ බුද්ධෝත්පාද දේශනා cable TV ඔස්සේ ඔබටත් සවන්දිය හැක. විකාශනය වන නාලිකාවPEO TV (113)

අස්ථිර ලෝකයට ස්ථිර සැනසුමක්
සෑම මිනිසෙකුටම සැනසීම උදාවන්නේ සත්‍යය අවබෝධයෙන්ම පමණි. එනිසා මෙම සත්‍ය ධර්මය සෑම මිනිසකුටම සන්නිවේදනය කිරීම සඳහා අප සැම එකමුතුව කටයුතු කළ යුතුව ඇත. ඔබ ඒ

අභිනවයෙන් ඉදිවන නව මෙත්මල් ආරාණ සේනාසන
මේ බුද්ධෝත්පාද කාලයයි. යුගයේ අවශ්‍යතාවයක් වන, දහම් මඟ යන යෝගාවචරයන් සඳහා පුහුණුව ලබාගැනීමට සැකසෙන මෙත්මල් ආරාණ දිවයින පුරාම ඉදිවීම ඉතාම උතුම් කර්තව්‍යයි. ඒ අනුව, බුද්ධෝත්පාදෝ

බුද්ධෝත්පාද දේශනා ග්‍රන්ථ මුද්‍රණය
බුදුරජාණන් වහන්සේ ලොවට හෙළි කරන ලද සත්‍ය ධර්මය වසර 2600 කට පමණ පසුව නැවතත් ලොවට ඉස්මතුව ඇත. අභිඤ්ඤා ඤාණයෙන් ප්‍රත්‍යක්ෂ කළ එම ධර්මය අභිඤාලාභී මුණිවරයෙක්

බුද්ධෝත්පාදෝ නිවනට මගසංසඳය
බුද්ධෝත්පාදෝ නිවනට මග සංසඳය කාර්යාලයේ කටයුතු සිදු කිරීම සඳහා, එම ස්ථානයේ නැවතී සිට කාර්යාල කටයුතු කිරීමට හැකි බුද්ධෝත්පාද දේශනා අසන ධර්මය සමග සිටින ඔබටද එම

මේ බුද්ධෝත්පාද කාලයයි!!! නිර්මල බුදුදහම ලොව පුරා ව්‍යාප්ත වන වගයි. මෙත්මල් පදනම නව වෙබ් අඩවිය:www.methmalfoundation.org බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ උපදෙස් පරිදි දැන් සජීවීව ක්‍රියාත්මක වන මෙත්මල්

බුද්ධෝත්පාද ග්‍රන්ථ සංසදය මගින් පළකල සිංහල ග්‍රන්ථ
1.සතිය කියන්නේ අපේ ගෙදර2.මට මම නැති වන හැටි3.නිවැරදි නිවන් මඟ හමුවිය4.මොහොතට අවදිය 15.මොහොතක අවදිය 26.අභිඥා ඥානයට හසු වන පරම සත්‍යය 17.අභිඥා ඥානයට හසු වන පරම

වසර 2500 කට පසු ගෞතම බුද්ධ ශාසනය නැවත පිබිදීම බුද්ධෝත්පාද දේශනා මගින් සිදුවේ.
එය අසන බොහෝ අය නිවනින්ම සැනසෙනවා නියතයි. එය ඔබටත් ප්‍රායෝගිකව අත්දැකිය හැක.≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈ බුද්ධෝත්පාද දේශනා cable TV ඔස්සේ ඔබටත් සවන්දිය හැක. විකාශනය වන නාලිකාවPEO TV (113)

බුද්ධෝත්පාදෝ කටයුතු සදහා භාවිතා කරන බැංකු ගිණුම් විස්තර
ඔබ දක්වන සහය පහත දැක්වෙන ගිණුම්වලට අමතරව වෙනත් පුද්ගලික ගිණුම් භාවිතයෙන් වලකින ලෙස කාරුණිකව දැනුම් දෙමු. 1.පොත් මුද්‍රණයBuddothpada Dharma Grantha Sansadaya – NSB(Battaramulla)1008 0059 7511—————2

බුද්ධෝත්පාද සියලුම zoom සාකච්ඡා (ලංකාවේ වේලාවෙන්) ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
දිනපතා *Zoom link *https://zoom.us/j/91748075582?pwd=ZHlKQmwxOGNRUjJCVWtSSWkrNm50dz09 බදාදා සවස 3.00 ට ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන zoom linkhttps://zoom.us/j/96268728537?pwd=JG9NozBAEeQVBiS0DrcUqcI68Wdx9o.1“””””””””””””””””””””””””””YouTube links විමසීමට +94 71 840 3793 www.buddothpado-dhamma.comwww.buddothpado.lk තෙරුවන් සරණයි!