You are currently viewing මෙත්මල් අරණ සමාජ සේවා පදනම සමග එක්ව සැමටම සුව සලසමු!!!≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

මෙත්මල් අරණ සමාජ සේවා පදනම සමග එක්ව සැමටම සුව සලසමු!!!≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

  • Post author:
  • Post category:notices

* *ඉගනුමට රුකුලක් සිතට සැනසුමක් හයවන අදියර


  • බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙත්මල් අරණ සමාජ සේවා පදනම, දුෂ්කර පළාත්වල වෙසෙන අසරණ පවුල්වල පාසල් දරුවන්ට අධ්‍යාපනය සඳහා උපකාර කිරීමට කටයුතු සැලසුම් කර ඇත.
  • අසරණ දරුවන්ට පිහිට වීම උතුම් මහඟු කටයුත්තකි. ඒ අනුව එම පාසල් දරුවන් සඳහා පොත්පත්, පැන්සල් ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට වැඩසටහන් සැලසුම් කර ඇත.
  • මේ උතුම් කර්තව්‍යයේ 6 වන අදියර ලෙස 2024 පෙබරවාරි මස 10 වන දින සූරියවැව මෙත්මල් අරණ අවට පදිංචි දරුවන් වෙනුවෙන් පැවැත්වේ.
  • ඒ සඳහා ද්‍රව්‍යමය වශයෙන් හෝ මුදලින් ඔබ දක්වන කාරුණික සහයෝගය අප අගය කරමු. මුදලින් දායක වන්නේ නම්,
    —‐—————————————-
    මෙත්මල් අරණ සමාජසේවා පදනම.
    NSB; 100800598542

Battaramulla.

TP +94 77 337 3129
+94 70 351 8747

www.buddothpado-dhamma.com
www.buddothpado.lk
www.buddothpada.com

තෙරුවන් සරණයි!