You are currently viewing වසර 2500 කට පසු ගෞතම බුද්ධ ශාසනය නැවත පිබිදීම *බුද්ධෝත්පාද දේශනා මගින් සිදුවේ.

වසර 2500 කට පසු ගෞතම බුද්ධ ශාසනය නැවත පිබිදීම *බුද්ධෝත්පාද දේශනා මගින් සිදුවේ.

*එය අසන බොහෝ අය නිවනින්ම සැනසෙනවා නියතයි.

*එය ඔබටත් ප්‍රායෝගිකව අත් දැකිය හැක.
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

*බුද්ධෝත්පාද දේශනා cable TV ඔස්සේ ඔබටත් සවන්දිය හැක.

*විකාශනය වන නාලිකාව
PEO TV (113) *කර්ම TV නාළිකාව*

*TV නාලිකාව ඔස්සේ විකාශනය වන බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනා සඳහා දායක වීමට ඔබටත් අවස්ථාව ඇත.

*එක් දේශනාවක් සදහා දායක මුදල රුපියල් 5500/= කි.

*දායක වීමට කැමති අය ඊට අදාල ගෙවීම් පහත ගිනුම් අංකයට බැර කරන්න.

Buddothpada dharma grantha sansadaya
National savings bank
A.c no.100800597511
Battaramulla

*මුදල් තැන්පත් කිරීමෙන් පසු,

රිසිට්පත, ඔබගේ නම, ගම ඇතුලු විස්තර සමග පහත whatsapp අංකයට දැන්වීමට කාරුණික වන්න.
+94 077 813 0485

තෙරුවන් සරණයි!