You are currently viewing වසර 2500 කට පසු ගෞතම බුද්ධ ශාසනය නැවත පිබිදීම බුද්ධෝත්පාද දේශනා මගින් සිදුවේ.

වසර 2500 කට පසු ගෞතම බුද්ධ ශාසනය නැවත පිබිදීම බුද්ධෝත්පාද දේශනා මගින් සිදුවේ.

එය අසන බොහෝ අය නිවනින්ම සැනසෙනවා නියතයි. එය ඔබටත් ප්‍රායෝගිකව අත්දැකිය හැක.
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

බුද්ධෝත්පාද දේශනා cable TV ඔස්සේ ඔබටත් සවන්දිය හැක.

විකාශනය වන නාලිකාව
PEO TV (113) – කර්ම TV නාළිකාව

වේලාව : රාත්‍රි 8.30

“ඒහිපස්සිකෝ ඕපනයිකෝ” යන මාතෘකාව යටතේ විකාශනය වුණු එම දේශනා දැන් බුද්ධෝත්පාද දේශනා නමින් ම විකාශනය වන බව දන්වා සිටිමු.

TV නාලිකාව ඔස්සේ විකාශනය වන බුද්ධෝත්පාද ධර්ම දේශනා සඳහා දායක වීමට ඔබටත් අවස්ථාව ඇත.

එක් දේශනාවක් සදහා දායක මුදල රුපියල් 5500/= කි.

මේ ධර්ම දානය සඳහා දායක වීමට කැමති අය ඊට අදාල ගෙවීම් පහත ගිනුම් අංකයට බැර කරන්න.

Buddothpada dharma grantha sansadaya
National savings bank
A.c no.100800597511
Battaramulla

*මුදල් තැන්පත් කිරීමෙන් පසු,

රිසිට්පත, ඔබගේ නම, ගම ඇතුළු විස්තර සමග පහත whatsapp අංකයට දැන්වීමට කාරුණික වන්න.
+94 71 033 1617

තෙරුවන් සරණයි!