You are currently viewing සත්‍ය ධර්මය අවදි විය                ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

සත්‍ය ධර්මය අවදි විය ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ඔබට නිවන් මග විවර කරදෙන බුද්ධෝත්පාදෝ සූත්‍ර දේශනා නවතම youtube නාලිකාව


  • බුද්ධෝත්පාදෝ ආර්යයන්වහන්සේ ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ කරගත් ධර්මය, බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාව ඇසුරෙන් ලොවට හෙළි දක්වන සූත්‍ර දේශනාවලට සවන් දීමට Buddothpado Suthra Desana youtube නාලිකාවට පිවිසෙන්න.
  • නිවනට මග පෙන්වන, යුගයේ පිබිදීමට හේතුවන, සැබෑම බුද්ධ දර්ශනය, අර්ථ ධම්ම නිරුක්ති පටිභාන අනුව දේශනා කරයි. එම දේශනාවලට සවන් දීම නිවනට දොර විවරවීමකි.
  • නිර්වාණ සුවය යනු මරණින් මත්තේ ලබන දෙයක් නොව මේ මොහොතේම අත්දකින්නකි. youtube නාලිකාවේ නම
    Buddothpado Suthra Desana YouTube Link
    https://youtube.com/@BuddothpadoSuththraDesana?si=oDiCEFleaymq5fXK