- අපගේ වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා, බුද්ධෝත්පාද ආර්යයන්වහන්සේගේ උපදෙස් පරිදි මෙත්මල් අරණ සමාජ සේවා පදනම වැඩිහිටියන්ට සරණවීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.
- මෙම උතුම් සමාජ සත්කාරයේ පළමු වන අදියර, නිකවැරටිය මෙත්මල් ආරාමය අවට වෙසෙන අසරණ පවුල්වල වැඩිහිටියන් සඳහා, පෝෂණ මල්ලක් සමග මුදලින් දිරි දීමනාවක් පරිත්‍යාග කිරීම 07.04.2024 ඉරිදා දින සාර්ථකව නිම කෙරුණු බව සතුටින් දන්වමු.
- ඉතාමත් යහපත් එම සමාජ සත්කාරය කටයුත්ත සඳහා
සහයෝගය ලබාදුන් සැමට අතිශයින් කෘතඥ වෙමු. - එම සියලු දෙනාටම මේ ආත්ම භවයේදීම නිවන් අවබෝධ කරගැනීමට මේ කුසල ශක්තිය හේතුවාසනා වේවා!
- ඉදිරියේදීත් මෙවන් සමාජ සත්කාර කටයුතු කිරීමට මෙත්මල් අරණ සමාජ සේවා පදනම නිරතුරුවම සූදානම්ව සිටී.
“””””””””””””””””””””””””””””””””””””””””””””
මෙත්මල් අරණ සමාජසේවා පදනම
NSB: 100800598542 Battaramulla
“””””””””””””””””””””””””””””””””””””””””””””
TP: +94 77 337 3129
+94 70 351 8747
තෙරුවන් සරණයි!!!
www.buddothpado-dhamma.com
www.buddothpado.lk