You are currently viewing ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈                                                          වසර 2500 කට පසු ගෞතම බුද්ධ ශාසනය නැවත පිබිදීම බුද්ධෝත්පාද දේශනා මගින් සිදුවේ.

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈ වසර 2500 කට පසු ගෞතම බුද්ධ ශාසනය නැවත පිබිදීම බුද්ධෝත්පාද දේශනා මගින් සිදුවේ.

එය අසන බොහෝ අය නිවනින්ම සැනසෙනවා නියතයි. එය ඔබටත් ප්‍රායෝගිකව අත්දැකිය හැක.
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

බුද්ධෝත්පාද දේශනා cable TV ඔස්සේ ඔබටත් සවන්දිය හැක.

විකාශනය වන නාලිකාව
PEO TV (113) – කර්ම TV නාළිකාව

වේලාව : රාත්‍රි 8.40

“ඒහිපස්සිකෝ ඕපනයිකෝ” යන මාතෘකාව යටතේ විකාශනය වුණු එම දේශනා දැන් බුද්ධෝත්පාද දේශනා නමින් ම විකාශනය වන බව දන්වා සිටිමු.

TV නාලිකාව ඔස්සේ විකාශනය වන බුද්ධෝත්පාද ධර්ම දේශනා සඳහා දායක වීමට ඔබටත් අවස්ථාව ඇත.

එක් දේශනාවක් සදහා දායක මුදල රුපියල් 5500/= කි.

2024 ජූනි මාසය සඳහා දායක වීමට කැමති අය ඊට අදාල ගෙවීම් පහත ගිනුම් අංකයට බැර කරන්න.

Buddothpada dharma grantha sansadaya
National savings bank
A.c no.100800597511
Battaramulla

*මුදල් තැන්පත් කිරීමෙන් පසු,

රිසිට්පත, ඔබගේ නම, ගම ඇතුළු විස්තර සමග පහත whatsapp අංකයට දැන්වීමට කාරුණික වන්න.
+94 71 033 1617

තෙරුවන් සරණයි!

Leave a Reply