Wisdom of Asia
This is the era of Buddothpado! The timeless truth revealed to the world through Dhamma Abhijñā by Buddothpado Aryan Wahanse is now spreading across the globe! With great joy, we…
This is the era of Buddothpado! The timeless truth revealed to the world through Dhamma Abhijñā by Buddothpado Aryan Wahanse is now spreading across the globe! With great joy, we…
එය අසන බොහෝ අය නිවනින්ම සැනසෙනවා නියතයි. එය ඔබටත් ප්‍රායෝගිකව අත්දැකිය හැක.≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈ බුද්ධෝත්පාද දේශනා cable TV ඔස්සේ ඔබටත් සවන්දිය හැක. විකාශනය වන නාලිකාවPEO TV (113) - කර්ම TV නාළිකාව වේලාව…
සෑම මිනිසෙකුටම සැනසීම උදාවන්නේ සත්‍යය අවබෝධයෙන්ම පමණි. එනිසා මෙම සත්‍ය ධර්මය සෑම මිනිසකුටම සන්නිවේදනය කිරීම සඳහා අප සැම එකමුතුව කටයුතු කළ යුතුව ඇත. ඔබ ඒ සඳහා දායක වන්නේ නම් කොයිතරම්…
මේ බුද්ධෝත්පාද කාලයයි. යුගයේ අවශ්‍යතාවයක් වන, දහම් මඟ යන යෝගාවචරයන් සඳහා පුහුණුව ලබාගැනීමට සැකසෙන මෙත්මල් ආරාණ දිවයින පුරාම ඉදිවීම ඉතාම උතුම් කර්තව්‍යයි. ඒ අනුව, බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි, මාතර…
බුදුරජාණන් වහන්සේ ලොවට හෙළි කරන ලද සත්‍ය ධර්මය වසර 2600 කට පමණ පසුව නැවතත් ලොවට ඉස්මතුව ඇත. අභිඤ්ඤා ඤාණයෙන් ප්‍රත්‍යක්ෂ කළ එම ධර්මය අභිඤාලාභී මුණිවරයෙක් නැවතත් ලොවට දායාද කරයි. නැවතත්…
බුද්ධෝත්පාදෝ නිවනට මග සංසඳය කාර්යාලයේ කටයුතු සිදු කිරීම සඳහා, එම ස්ථානයේ නැවතී සිට කාර්යාල කටයුතු කිරීමට හැකි බුද්ධෝත්පාද දේශනා අසන ධර්මය සමග සිටින ඔබටද එම අවස්ථාව ඇත. විමසීම් සඳහා+94 71…
1.සතිය කියන්නේ අපේ ගෙදර2.මට මම නැති වන හැටි3.නිවැරදි නිවන් මඟ හමුවිය4.මොහොතට අවදිය 15.මොහොතක අවදිය 26.අභිඥා ඥානයට හසු වන පරම සත්‍යය 17.අභිඥා ඥානයට හසු වන පරම සත්‍යය 28.අභිඥා ඥානයට හසු වන…